Saturday, June 11, 2022
HomeSri Lanka Newsලේක්හ­වුස් නව සභා­පති අනූෂ පැල්පිට

ලේක්හ­වුස් නව සභා­පති අනූෂ පැල්පිට


ලේක්හවුස් ආයතනයේ අභිනව සභාපති වශයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට ජූනි 3 වෙනිදා පස්වරුවේ වැඩ බාර ගනු ලැබුවේය. එමෙන්ම කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂකවරයා වශයෙන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සිසිර පරණතන්ත්‍රිද මෙහෙයුම් අධ්‍යක්ෂකවරයා වශයෙන් නීතිඥ ප්‍රභාත් මංජුල මාකුඹුරද එම අවස්ථාවේදීම වැඩබාරගත් අතර වැඩ බාර ගැනීමෙන් පසු ඔවුන් සමුහ ඡායාරූපයකට පෙනී සිටි අවස්ථාවයි මේ. කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂකවරයා වූ සිසිර පරණතන්ත්‍රි රිවිර දිනපතා සහ ඉරිදා පුවත්පත්වල ප්‍රධාන කර්තෘවරයා වශයෙන් වසර ගණනාවක් සේවය කර තිබේ. එමෙන්ම මව්බිම දිනපතා සහ ඉරිදා මව්බිම පුවත්පත්වල කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂකවරයා වශයෙන්ද කලක් කටයුතු කර ඇත.

(ඡායාරූපය- හිරන්ත ගුණතිලක)

 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments